tag:blogger.com,1999:blog-779139062948639500.post542313175369853674..comments2023-06-29T18:40:50.536+05:30Comments on කේෂාන්ගේ මනෝ විකාර......|: "මනෝ පුබ්බඟ්ගමා ධම්මා......."keshhttp://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-779139062948639500.post-38762475287188488972009-03-09T02:41:00.000+05:302009-03-09T02:41:00.000+05:30ඔය වගේම මහාචාර්ය නලින් ද සිලවා කියා තියෙනවා නේද? ...ඔය වගේම මහාචාර්ය නලින් ද සිලවා කියා තියෙනවා නේද? එතුමගේ ඇතැම් මුලධර්මවාදි අදහස් වලට එකඟ නොවුවත් මේවැනි දේශනාවලට එකඟ විය හැකියි.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-779139062948639500.post-84861053013614160092009-02-25T14:08:00.000+05:302009-02-25T14:08:00.000+05:30ඔයා මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තයාගේ කතා ගොඩක් කි...ඔයා මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තයාගේ කතා ගොඩක් කියවලා තියෙනවා වගේ!!! මේ කතාව එයත් කියල තියෙනවා නේද???ජීවන්තhttps://www.blogger.com/profile/05122682198111417507noreply@blogger.comtag:blogger.com,1999:blog-779139062948639500.post-69970802786338615442009-02-25T11:36:00.000+05:302009-02-25T11:36:00.000+05:30ස්තුතියි මචෝ.........ස්තුතියි මචෝ.........keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.comtag:blogger.com,1999:blog-779139062948639500.post-34674861575833768562009-02-25T07:19:00.000+05:302009-02-25T07:19:00.000+05:30Real time එකේ "ං" ලියන්නෙ "/n" ගහලReal time එකේ "ං" ලියන්නෙ "/n" ගහලAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-779139062948639500.post-46908700142446021232009-02-24T00:34:00.000+05:302009-02-24T00:34:00.000+05:30බොහොම ස්තූතියි අයියේ.අදාල ඡේදයේදි මම කියන්න උත්සාහ...බොහොම ස්තූතියි අයියේ.

අදාල ඡේදයේදි මම කියන්න උත්සාහ කළේ අනෙකුත් දේවල් වගේම මනසත් මනස විසින්ම නිර්මාණය කරගත්තක් බවයි. එහෙත් මනස යන්න නිර්මාණය කිරීමට මනසට අනෙක් ඒවා මෙන් වෙනත් ඉන්ද්රිය ගෝචර ස0කල්පවල අවශ්‍යතාවයක් නෑ කියන එකයි. ඊට අමතරව මනස කියන්නෙ මනස විසින්ම නිර්මාණය කරගත්ත දෙයක් නිසා මනස යන්නත් පුටුවක් ගසක් වගේ ඇත්තටම පවතින(පවතින්නනම් කාල ස0කල්පයක් තියෙන්න ඕන.මම ඒ ගැන ඉස්සරහට ලියන්නම්) දෙයක් නෙමෙයි කියන එක.keshhttps://www.blogger.com/profile/11389651077675705179noreply@blogger.comtag:blogger.com,1999:blog-779139062948639500.post-54729980971089669002009-02-23T23:58:00.000+05:302009-02-23T23:58:00.000+05:30හොඳ පෝස්ට් එකක් මල්ලී. "පුටුව, ගස, බල්ලා, පොල් ගෙඩ...හොඳ පෝස්ට් එකක් මල්ලී.
"පුටුව, ගස, බල්ලා, පොල් ගෙඩි පමනක් නොව මනසද මනසේම නිර්මාණයකි.එනම් මනස යනුවෙන් යමක් (සමවෙන්න "යමක්" කියුවම ද්‍රව්‍යවදි අදහසක් ඇති වෙ. මට වෙන වචනයක් මතක් වෙන්නෑ.) පවතින්නේද නැත.නමුත් මනස නොමැතිව වෙනත් ධර්ම පවතින්නේද නැත.මනස නිර්මාණය කෙරෙන්නෙ අනෙක් ධර්ම අධාර කරගෙන නොවේ.එනම් මනසද මනස විසින් නිර්මාණය කළ නොපවතින්න්කි."
මේ ඡේදය ආයේ පැහැදිලි කරනවනම් හොඳයි.

බ්ලොග් එක සින්ඩියේ නෑ නේද?
http://blogs.sinhalabloggers.com/add-blog

දිගටම කරගෙන යන්න.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.com