මට මේ වීඩියෝ එක අහම්බෙන් ලැබුනෙ කොහොමහරි මේක කලේ කවුද කියල මම දන්නෙ නෑ.ඒත් කවුරු කළත් ඒක ලොකු හැකියාවක්. ඉතිං හැමෝටම බලල පොඩි ආතල් එකක් ගන්න කියල ඔන්න මම මගේ බ්ලොග් එකේ දැම්ම.
දැන් මොකද හිතන්නෙ ? ආතල්ද ??
Sunday, April 26, 2009
Subscribe to:
Post Comments (Atom)
17 අදහස්:
හොඳ හැකියාවක්. ඇත්තටම අගය කල යුතුයි.
හැබැයි,
එක තැනකදී [00:48] මේ තරුණයා අමරදේව ශූරීන්ට "අමරදේව උන්නැහේ" කියා ව්‍යවහාර කිරීම නම් අනුමත කරන්න බෑ. අමරදේවයන් ජ්යෙෂ්ඨසංගීතවේදියෙකු නිසාත් මේ පුද්ගලයා තවමත් තරුණයෙකු නිසාත්...
@ ඉන්ද්‍රනාම,
උන්නැහැ කියන්නෙ බොහොම ගරු කටයුතු සිංහල ආමන්ත්‍රනයක් නෙ. උන්නාන්සේ, උතුමන් වගේ තේරුමක් තමයි ඒකෙන් එන්නෙ. තව මත් සිංහල කතා කරන ජන සමාජයෙ ඒ අරුතිනුත් ඔය පදය යෙදෙනව. ඉස්සර ගැමියො ඩී ඇස් සේනානායක උන්නැහැ වගේ කතා කිව්වෙත් ඒ අරුතින් නෙ.
මම හරිනම් මේ කඩුවෙල Srimath සංගීත කණ්ඩයමේ Keybord වාදකය.
You can see hom on ITN Studio 1 show @ sunday Night...
හ්ම්.හ්ම් හොදයි වෑඩේ.ඈත්තටම වෙලා නෑනේ.
ෂා මරු, මේක කොමඩි ස්ටාර් එකට වඩා හොදයි (ෂැඩෝ එකක්නේ)සරදියල් කියලා තියෙනවගේ ශ්‍රීමත් එකේ කෙනෙක්. හරිම ටැලන්ට්ටඩ් කොල්ලෝ ටිකක්. ලංකාවට අළුත් ආකෘතියක් ගෙනාපු බෑන්ඩි එකක්.
ජොලියක් ගන්න හදනකොට හදනකොට සදාචාරේ කඩංපනින එක නම් හරිම ලාමකයි. හනිමූන් එක දවසට මොනා වෙයිද දන් නෑ.
@Palitha,
හික්. :D
බලාගෙන ගියාම ඒකෙත් ඇත්තක් තියෙනව නොවැ!
පිස්සු හැදෙයි෴
නියම වැඩ කාරයෙක්
ඔන්න නියම 'සුපර් ස්ටාර්' ලා ;)
මේ වගේ අය තව කොච්චර මේ රටේ ඇතිද? නියම සුපර් ස්ටාර්ල..ඒක නම් සහතික ඇත්ත.
මෙයා කොහොමත් එළ වැඩ කාරයෙක් තමයි. ඒත් මේ තරම් වැඩ්ඩෙක් කියල දැනගත්තෙ නම් දැන් තමයි. නියමයි.
පට්ටම හැකියවක්... මෙක දැම්මට ස්තුතියි :D
මරු!!!
මෙයාගෙ නම අමිල. වෘත්තියෙන් රත්මලාන අන්ධ විද්‍යා ලයේ සංගීත ගුරුවරයා ඒ වගේම ශ්‍රී මත් එකේ Keybord වාදකය. ඇත්තටම මොහු ඉතා දක්ෂ ශිල්පියෙක්. මගේ පෞද්ගලික හිතවතෙක්.
එළ එළ මොනවා උනත් අගේ කල යුතුයි...... උඹත් හොයා ගන්නේ සිරා දේවල් නේ...... :)
ela mchn.......
මන් මේක මුලින් Facebook එකේදි දැක්කම හිතුවේ කාගෙ හරි ගෙදරක තිබ්බ උත්සවයක Video එකක් කියලා
පස්සෙ වෙන අයත් දාල තිබ්බ නිසා තමා බැලුවේ.
එළ කොල්ලෙක්
Post a Comment