ඇපල් කිව්වම අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔවුන්ගෙ ප්‍රධානම මෙහෙයුම් පද්ධතිය වන Mac OS අපි කවුරුත් ඒ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්න කොච්චර ආස වුවත් අපේ වැඩි පිරිසකට ඒ අවස්ථාව උදා වෙලා නෑ මොකද ඇපල් පරිඝනක සමාන්‍යයෙන් මිලෙන් ටිකක් වැඩි නිසා.හැබැයි ඒ මොනව උනත් වෙනසකටත් එක්ක ඇපල් වල තියෙන පෙනුම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියට එකතු කරගන්න නං සත පහක් වත් වියදම් වෙන්නෙ නෑ. ඒ විදියට මම මගේ පරිඝනකයට අන්දපු හිම දිවියගෙ(Snow Leopard) ඇඳුමත් එක්ක ගත්තු පින්තූර ටිකක් මුලින්ම දාන්නංකො බලන්න කොහොමද කියල
.
කොහොමද ආස හිතෙනවද? හොදයි හොදයි මම කියන්නංකො කොහොමද මේ විදියට ඔබේ පරිඝනකයත් හදාගන්නෙ කියල. හැබැයි මේක හරිම සරලයි. කරන්න තියෙන්නෙ මෙන්න මෙතන කොටල අදාල zip file එක බාගත කරගෙන ඒ ගොනුව විවෘත කරල සාමාන්‍ය වැඩසටහනක් ස්ථාපනය කරන විදියට install කරන එක තමයි. මේක කරල comment එකක් එහෙම දාල යන්නකො එහෙනං...






5 අදහස්:
වැඩේ හොදයි මල්ලියා
ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනේ....
"The server replies that you don't have permissions to download this file "
@ECHO එහෙම අවුලක්නං මෙන්න මෙතන(http://www.winxsoft.com/stp/download.html) කොටල බලන්න... ස්තූතියි වරද පෙන්නල දුන්නට..
අනේ එක දෙන්නෙ නැනෙ
එළ එළ...
Post a Comment