Wednesday, September 23, 2009
IE, Chrome කරගමු.
ලියුවේ : kesh වෙලාව : 4:15 PMInternet Explorer, මං හිතන්නෙ හැමෝම දන්න web browser එකක්.Windows හදිස්සියෙන් පාවිච්චි කරන අපිට නං ටිකක් නුපුරුදු දෙයක් උනාට ඒක පාවිච්චි කරන අයත් ඕන තරං ඉන්නවනෙ. මට නං ඉතිං web browser කිව්වොත් ගිනි නරිය නැත්තං ක්‍රෝම් තමා දැං දැං ගිනි නරියට වඩා ක්‍රෝම් හිතට අල්ලල යනව :) හිදිසියෙන් හරි windows පැත්තෙ ගියොත් නං ඉතිං භාවිතය ක්‍රෝම් විතරමයි.
මට අද දැනගන්න ලැබුන IE වලට chrome plugin එක්ක හදල කියල. එක අතකට ඒකත් හොඳයි මොකද එතකොට IE පාවිච්චි කරන අයටත් Google wave වගේ දේවල් අත් විදින්න පුළුවන්නෙ. මේ plugin එකට කියන්නෙ Chrome Frame කියල ඔබ IE පාවිච්චි කරනවනං ගිහින් බාගෙන install කර ගන්න මම ඒක පාවිච්චි කරල නැති නිසා ගුණ දොස් කියන්න නං දන්නෙ නෑ. මොනා උනත් ක්‍රෝම් ගතියක් එකතු කළා කියන්නෙ IE තිබ්බට වඩා සිය දහස් ගුණයක් හොඳ වෙයි මම හිතන්නෙ ;) .
වැඩි විස්තර කියවන්න ඕන නං මෙතන කොටන්න
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
අඩෝ මේ වින්ඩෝස් වලට කඩේ යන්නෙ නැතුව ඉඳපන්
yaaa...kade yanawa..
Post a Comment