Thursday, October 29, 2009

ගීකයකුගේ දරු නැළවිල්ල..

මට මේක ලියන්න හිතුනෙ යූටියුබ් එකේ තිබ්බ වීඩීයෝ එකක් දැකල. ඇත්තටම ගීක් කෙනෙක් කියන්නෙ ජීවිතේ මෙලෝ රහක් නැතුව කොම්පියුටරේටම ඔළුව ඔබාගෙන ඉන්න එකෙක්නෙ. ඉතිං එහෙම එකෙක්ට අඩුම ගානෙ දරුවෙක් නළවන්න වත් වෙලාවක් නෑ නෙ ඉතිං. ඒකත් කම්පුටරෙන් කරගන්න තිබ්බනං ගීක්ල සෑහෙන කැමති වෙයිනෙ. මේක අන්න ඒවගේ විසදුමක්..

ඔන්න code එක..
 
while [1 = 1]
do
#eject cdrom
eject

#pull cdrom tray back in
eject -t
done
 
 ගීක්ලට මම අමුතුවෙන් මේ code එක පැහැදිලි කරන්න ඕන නෑ නෙ.. හික්...
මෙහෙමයි මේකෙන් වෙන්නෙ CD-ROM එකේ tray එක eject කරන එක program එක
නවත්වන කං මේක loop වෙනව.
දැං බලමුකො මේක වැඩ කරන හැටි... හික්..හික්....
 


කොහොමද වැඩේ ??

5 අදහස්:

malee_msg said...

ගීක් කෙනෙක් නම් ජිවිතේ මෙච්චර දුර යන්න වෙන එකක් නෑ :p

kesh said...

ඒක ඇත්ත... හැබැයි අනෙක් කාරණාව ඔය කියන විදියට ඒ අයට ජීවිතයක් වත් තියෙනවද කියන එක...

දුකා said...

ela ela . . maara idea eka . . hik hik . .

noname said...

computer geek කෙනෙක් විතරක් නෙවෙයි, ලෝකයට වැඩදායි මෙහෙවරක් කළ බොහොමයක් මිනිසුන්ගේ විවාහ ජීවිත සාර්ථක නෑ. උදාහරණයක් ලෙස ගතහොත් බොහොමයක් ආගමික නායකයින් පවා. ඒත් ඔවුන් නිසා ලෝකය වඩාත් ලස්සන වෙලා තියෙනවා.

budhajeewa said...

Linux for Human Beings! lol :P

Post a Comment