මඩ ගොහොරක් වන් මෙ දියතේ.........
නෙළුම් මලකැයි සිතූ ඔබ.........
සොහොයුරු පෙමක අරුත වටහාදුන් ඔබ.......
නොකල වරදකට මගෙ.......
දඩුවම් දෙන්නේ කිම.......
කිව මැන සබද මට............
මම එචචර කවි ලියන්න හපනෙක් නොවේ. ඒත් අද මට හිතුන මගේ හිතේ තියෙන කවි සිතුවිල්ලක් ලියල දාන්න.මේක හොදද කියලනම් මම දන්නෑ ඒත් ඉතින් මොනව කරන්නද මගේ හිතේ තියෙන දේවල් නෙ.
Wednesday, February 25, 2009
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
කවි ලියන්න පුරුදු නැතිඋනාට කවිය අවුලක් නෑ. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. ඇත්තටම මෙහෙම අහන එකත් වැරදියි. ඒ උනාට මේක ලියන්න හේතු වෙච්ච හේතුවත් කිව්වනම් හොඳයි.
මොකද මචෝ සීන් එක?
කවිය ගැන හොද ගැන කිවුවට ස්තුතියි.ඒත් සමාවෙන්න හේතුවනම් මට කියන්න බැ බැ වගේ.
Post a Comment