Tuesday, March 10, 2009

සසර දිවිමග...

ජීවිතය සිරමැදිරියකි........
විදින දුක් මහමෙරකි........
මිදි මේ දඩුවමින්.......
කෙදින ලබමිද අමා සුවයක්.....

1 අදහස්:

Anandawardhana said...

සසර නම් විස රුකෙහි
අමා පල දෙකක් වේ
සුබස් රස විඳීමත්
යහපත් දනන් ඇසුරත්

(සංසාර විෂ වෘක්ෂස්‍ය
ද්වේයමේ වාමෘතේ ඵලේ
සුභාෂිතං රසාස්වාදඃ
සජ්ජනේෂු ච සංගමඃ)

Post a Comment