Sunday, March 22, 2009

Windows වලට තව පොඩි වැඩ ටිකක්...

මම මීට කලින් post එකේ ලිව්වෙ desktop cube එකක් Windows වලට දාගන්න විදිය අද මම තවත් ඒවගේ සුළු සුළු වැඩ ටිකක් ගැන කියන්නයි යන්නෙ.

Win Flip



මේ විදියට අපි open කරපු windows ලස්සනට flip කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ මෙන්න මේක බාලා unzip කරන්න ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන exe file එක run කරල taskbar එකට එන අළුත් icon එක click කරන එක තමයි.

Madotate



මේකෙදිත් කරන්න තියෙන්නෙ කලින් වගේම මෙතනින් බාගෙන unzip කරල exe එක run කරන එක තමයි.

කොහොමද? හොදද?

2 අදහස්:

kesh said...

ආ...තව එකක් මතක් වුණා හැබැයි මම මේක කලින් post එකෙත් කිව්ව මම මේව කළේ Windows XP වල හැබැයි W7 theme එකක් තමයි දාලා තියෙන්නෙ.

CharithD said...

Cool, ah.....thanks..,

Post a Comment