විසල් මහ සයුර කොතරම් වුව ගැඹුරු
මහා ජල කදක් තිබුණත් නැත මියුරු
නොයෙක් වෙසින් ආවත් කෙතරම් මිතුරු
දියත පුරා වෙති බෝ මිනිසුන් කුරිරු
මහමෙර වැනිය හිසමත දුක් කදුළු කැට.......
මහ සයුරකටවත් නොනිවිය හැකි තරම් රළු....
අරිය සත් මැනවින් ඉගෙන ගෙන....
යන්නට උවමනයි එතෙරට සසර මඟ.....
Wednesday, March 11, 2009
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
කලකිරීම අදහස නම් එළ..
"ජීවිතය ඔබට දෙහි දෙයි නම් ,ඇඹුල් නොබි රසවත් පානයක් සදා ගන්න"
කොටින්ම ආවොත් සෙන්ට් ගියොත් ඕඩිකොලොන් කියලා Fun එකේ ඉඳපන් :-.
හ්ම්....................
Post a Comment