DeskHedron

Ubuntu වල වගේ Desktop cube එකක් කරකවන්න ඕන නම් DeskHedron කියන පොඩි application එක පාවිච්චි කරන්න පුළුවන්.ඔන්න ගිහින් බාගන්නකො ඉට පස්සෙ ඒ file එක extract කරල ඇතුලෙ තියෙන .exe file එක run කරන්න. එතකොට taskbar එකට අළුත් icon එකක් ඒවි ඒක උඩ right click කරල desktop ගණන වැඩි කරන්න ඉට පස්සෙ ඒ icon එක උඩ click කළාම desktop කරකවන්න පුළුවන්. desktop ගණන වැඩි කර කර බලන්න කොහොමද කියල.

ආ... තව දෙයක් මම පාවිච්චි කරන්නෙ Windows XP හැබැයි Windows 7 theme 1ක් තමයි දාල තියෙන්නෙ.
තව වැඩ ටිකක් තියෙනව window ඒව flip කරනව වගේ දේවල් ඒව මම ඊළගට ලියන්නම්
එහෙනම් මම ගිහින් එන්නම්.
2 අදහස්:
ඔව් මමත් ඕක දැක්ක.. Foss Rocks!
ම්... වැඩේ නම් හොඳයි තමා. ඒත් ඒක compiz වලට කිට්ටු වෙන්නවත් බෑ. මම දැන් ඒක දාල බැලුව.. ඒක කරන්නේ Desktop එකේ snapshot එකක් අරගෙන ඒකේ copies කිපයක් හදල දෙන එක. හොඳට බැලුවොත් තේරෙනවා, එකේ switch Desktop කරන වෙලාවට Render වෙන්නේ නෑ. movie එකක් play වෙන ගමන් උත්සාහ කරල බලන්න.. snapshot එකක් විතරයි එන්නේ. මම දන්නේ නෑ මගේ Video Card අවුලක්ද කියල. මට තේරෙන විදියට Nvidia Graphic card වලත් ඒක කරන්න බෑ. Comz Z da Best .... :)
Post a Comment